මේ දවස් වල develop කරලා තියන project එකක සමහර තැන් correct කරනවා. කරගෙන යන ගමන් හිතට එන keyword, properties ටිකක් note කරනවා මේ post එකේ. post එක update වෙයි ඉස්සරහට.
IsPostBack
IsPostBack කියන්නේ boolean type එකේ property එකක්.
IsPostBack == true නම් එකේ තේරුම තමා, page එක load වෙන්නේ client ගේ postback එකක
ප්‍රතිපලයක් විදියට.
string.Empty()
මේක method එකක්. මේකෙන් වෙන්නේ string variable එකකට "" assign කරන එක.
No comments:
Post a Comment