අද 2012 හේ ජනවාරි 18 වෙනිදා.
මම Industry ට්‍රේනිං ගියේ 15 වෙනිදා. Company එකේ දවස යනවා ඉක්මනට, දැනෙන්නේවත් නෑ. ඉතින් ඉස්සරහට ගොඩක් දේවල් කරනට තියනවා. ඉගනගන්න පොඩි පොඩි දේවල් blog එකේ දාන්න හිතාගෙන ඉන්නේ. Post වල තියන දේවල් බොහොම සරල වෙන්න පුළුවන්, සමහර වෙලාවට. Idea එක දුන්නේ මගේ යාලුවෙක්. උටත් පින්...

මංගල Post එක සමාප්තයි.
No comments:
Post a Comment