Sunday, January 22, 2012

ASP:UpdatePanel එක

AJAX ගැන දන්නව ඇති නේ. ඉතින් ASP Pages, වලට AJAX ability එක ලබා දෙන්න Update Panel පාවිච්චි කරනවා.
Update Panel එක ඇතුලෙ තියන දේවල්, Separately render වෙනවා, Page එක reload වෙන්නෙ නැතිව.

ඊලඟට, Update Panel එක refresh වෙන්නෙ panel එක ඇතුලෙ තියන control එකකින් Postback එකක් ආවෙත් හරි,  trigger එකට add කරල තියන control එකකින් Postback එකක් ආවෙත් හරි විතරයි.

Update Panel එක use කරන්න නම් ScriptManager control එකත් ඕන වෙනවා.

Example එකක්ද? මෙන්න ... මේක ගත්තෙ නම් මෙතනින්


<%@ Page Language="C#" AutoEventWireup="true" CodeFile="Default.aspx.cs" Inherits="_Default" %>
<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.1//EN" "http://www.w3.org/TR/xhtml11/DTD/xhtml11.dtd">
<html xmlns="http://www.w3.org/1999/xhtml">
<head runat="server">
    <title>UpdatePanel</title>
</head>
<body>
    <form id="form1" runat="server">
        <asp:ScriptManager ID="ScriptManager1" runat="server" />
        <asp:UpdatePanel runat="server" id="UpdatePanel" updatemode="Conditional">
        <Triggers>
            <asp:AsyncPostBackTrigger controlid="UpdateButton2" eventname="Click" />
        </Triggers>
            <ContentTemplate>
                <asp:Label runat="server" id="DateTimeLabel1" />
                <asp:Button runat="server" id="UpdateButton1" onclick="UpdateButton_Click" text="Update" />               
            </ContentTemplate>
        </asp:UpdatePanel>
        <asp:UpdatePanel runat="server" id="UpdatePanel1" updatemode="Conditional">           
            <ContentTemplate>
                <asp:Label runat="server" id="DateTimeLabel2" />
                <asp:Button runat="server" id="UpdateButton2" onclick="UpdateButton_Click" text="Update" />
            </ContentTemplate>
        </asp:UpdatePanel>
    </form>
</body>
</html>
Cording වලට මේ method එකත් add කරන්න.
protected void UpdateButton_Click(object sender, EventArgs e)
{
    DateTimeLabel1.Text = DateTime.Now.ToString();
    DateTimeLabel2.Text = DateTime.Now.ToString();
}

Friday, January 20, 2012

DataTable එක

DataTable එකක් හදන හැටි - Populate කරන  හැටි

using System.Data.SqlClient; class එක import කර ගන්න.


       SqlConnection con = new             SqlConnection(System.Configuration.ConfigurationManager.ConnectionStrings["connectionString"]
.ConnectionString);
        SqlDataAdapter add = new SqlDataAdapter("SELECT column FROM table", con);
        con.Open();
        DataTable sourceTable = new System.Data.DataTable();
        add.Fill(sourceTable);
        con.Close();

DataTable එක Sort කරන හැටි

DataTable එකක් Sort කරන්න, Separate Sorted DataTable එකක් හදන්න ඕන. අලුත් DataTable එකට, Sort කරන්න ඕන DataTable එකේ Columns, Add කර ගන්න ඕන.


        DataTable dataTable = new DataTable();

        dataTable.Columns.Add("column1", typeof(int));
        dataTable.Columns.Add(" column 2", typeof(int));
        dataTable.Columns.Add(" column 3", typeof(string));
        dataTable.Columns.Add(" column 4", typeof(string));

ඊ ලඟට DataRow[] array එකක් හදා ගන්න ඕන. ඒකට sourceTable එකෙන් data add කරන්න.
     
        DataRow[] dataRowArray = sourceTable.Select();

dataRowArray array එක populate කරන්න (for loop එකකින් ලේසියෙන්ම)

        for (int i = 0; i <  dataRowArray.Length ; i++)
       {
            dataTable.ImportRow( dataRowArray[i]);
            dataTable.AcceptChanges();
       }

තාම Sort කරන හැටි කීවෙ නෑ, Code එකේ
  
        DataRow[] dataRowArray = sourceTable.Select("colunm1 > 5");

"colunm1 > 5" query කෑල්ල add කරන්න.

පලි : "colunm1 > 5 AND column1 < 10 " මිසක් "colunm1 > 5 && column1 < 10 " ඔට්ටු නෑ.   




Thursday, January 19, 2012

Syntax and Keywords 1


මේ දවස් වල develop කරලා තියන project එකක සමහර තැන් correct කරනවා.  කරගෙන යන ගමන් හිතට එන keyword, properties ටිකක් note කරනවා මේ post එකේ. post එක update වෙයි ඉස්සරහට.


IsPostBack 

IsPostBack කියන්නේ boolean type එකේ property එකක්. 

IsPostBack == true නම් එකේ තේරුම තමා, page එක load වෙන්නේ client ගේ postback එකක 

ප්‍රතිපලයක් විදියට.


string.Empty()

මේක method එකක්. මේකෙන් වෙන්නේ string variable එකකට "" assign කරන එක. 


Wednesday, January 18, 2012

අද 2012 හේ ජනවාරි 18 වෙනිදා. 


මම Industry ට්‍රේනිං ගියේ 15 වෙනිදා. Company එකේ දවස යනවා ඉක්මනට, දැනෙන්නේවත් නෑ. ඉතින් ඉස්සරහට ගොඩක් දේවල් කරනට තියනවා. ඉගනගන්න පොඩි පොඩි දේවල් blog එකේ දාන්න හිතාගෙන ඉන්නේ. Post වල තියන දේවල් බොහොම සරල වෙන්න පුළුවන්, සමහර වෙලාවට. Idea එක දුන්නේ මගේ යාලුවෙක්. උටත් පින්...



මංගල Post එක සමාප්තයි.